CONTACT US
Have a question about our products, wholesale prices, available designs, or placing an order? We’re here to help.
At Mizzty Clothing Company, we are committed to providing quality fashion products and reliable wholesale service to retailers, resellers, and online businesses across Sri Lanka. Whether you are looking for T-shirts, Shirts, Shorts, Jeans, Cargo Pants, or other trending fashion items, our team is ready to assist you with product information, pricing, availability, and orders.
Get in Touch With Us
For the fastest response, contact us through WhatsApp or phone. You can also reach us through our social media platforms or send us an enquiry using the contact form below.
📞 Call / WhatsApp: +94 77 008 7070
📍 Location: Galewela, Sri Lanka
We’re Here to Help
• Wholesale & Bulk Orders
• Product & Design Inquiries
• Wholesale Pricing
• Stock & Availability
• Order Assistance
• Delivery Information
• General Inquiries
Have a requirement? Send us a message today — our team will be happy to assist you.
අපගේ නිෂ්පාදන, තොග මිල ගණන්, පවතින Design, Stock තත්ත්වය හෝ ඇණවුම් සම්බන්ධයෙන් ඔබට කිසියම් විමසීමක් තිබේද?
Mizzty Clothing Company වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන Fashion නිෂ්පාදන සහ තොග ඇණවුම් සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබාදීමට අපගේ කණ්ඩායම සූදානම්.
T-Shirts, Shirts, Shorts, Jeans, Cargo Pants සහ තවත් නවීන Fashion නිෂ්පාදන සම්බන්ධයෙන් වැඩි විස්තර, මිල ගණන්, Stock සහ ඇණවුම් පිළිබඳව අප සමඟ සෘජුව සම්බන්ධ වන්න.
අපගෙන් ලබාගත හැකි සේවාවන්
• තොග සහ Bulk Orders
• නිෂ්පාදන හා Design පිළිබඳ විමසීම්
• තොග මිල ගණන්
• Stock සහ Availability තොරතුරු
• ඇණවුම් සම්බන්ධ සහාය
• Delivery පිළිබඳ තොරතුරු
• අනෙකුත් විමසීම්
අප අමතන්න
📞 දුරකථන / WhatsApp: 077 008 7070
📍 ස්ථානය: Galewela, Sri Lanka
ඔබට අවශ්‍ය Fashion නිෂ්පාදන පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට හෝ ඇණවුමක් ලබාදීමට අදම අප හා සම්බන්ධ වන්න.
Mizzty Clothing Company – ඔබේ විශ්වාසනීය Fashion Wholesale Partner.
